Yowun Wasanthaye | යොවුන් වසන්තයේ
Key: Bb major | Beat: 2/4
INTRO |Bb |- |- |- | |F |- |- |Dm | |Bb |- |- |Cm | |Cm |F |Bb |Eb | |Eb |- |F |Bb | |Bb | + | + | + | CHORUS Bb Eb F F7 Bb යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ Bb F යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ Eb Bb F7 Cm Bb රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා INTER 1 | Bb | - |- |Dm | | Eb | F7 |Bb |- | |Bb/Eb|F7/Bb|Bb |Cm | | Cm |F |Bb |Cm | |Bb | + | VERSE 1 Bb Eb දිළිසෙන කඳුළේ කිරණින් නෑවී Eb F F7 Bb සිඟිති ආදර දූපතක තනිවී Bb F ගංඟාවක් සේ - ගලා බසිනු මැන F Bb F7 Bb Cm F F7 Bb නිරන්තරේ සිනා සිසී නිරන්තරේ සිනා සිසී INTER 2 | Bb | - |- |F | | Bb | Dm |F7 |- | | Bb | F |- |Bb | | Bb | Eb |F |Bb | VERSE 2 Bb Eb හසරැලි ගවසා තුරු මුදුනේ Eb F F7 Bb කල්පනා තෝතැන්නේ Bb F තරු අහුරක් සේ රෑ ඇවිළෙනු මැන F Bb F7 Bb Cm F F7 Bb අහස් ගඟේ දියඹ දිගේ අහස් ගඟේ දියඹ දිගේ
නන්දා මාලනී | Nanda Malani

Your comments will keep me going