Yeheliyaka se – යෙහෙළියක සේ
Key: G Major Beat: 4/4
With Lyrics
INTRO || G | - | - | - | | G | F | G | - || CHORUS G F G යෙහෙළියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින් G F Dm G මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින් INTER | G | C | G | - | | F | C | G | - | | F | - | G | - | VERSE 1 G G7 G හැඳින ගත්තේ අප උනුන් පෙම්වතුන් වීමෙන් C Am F G අප උපන්නේ ඒ දිනේ ප්‍රේමයේ නාමෙන් G G7 G ඉතින් කෙලෙසද මා බලන්නේ ඔබ දිහා එලෙසින් C Am F G යෙහෙළියක සේ සොයුරියක සේ පෙම් කඳුළු දෑසින් Back To Chorus VERSE 2 G G7 G ඔබම ඔබේ සිත රවටමින් අහක බැලු දවසේ C Am F G ඔබ ඉවත හල මා අදත් හඬමි පෙම් පියසේ G G7 G ඉතින් කෙලෙසද මා බලන්නේ ඔබ දිහා එලෙසින් C Am F G යෙහෙළියක සේ සොයුරියක සේ පෙම් කඳුළු දෑසින් Back To Chorus
For Bar Chord Lovers
INTRO || G | - | - | - | | G | F | G | - || CHORUS | G | - | F | - | | G | - | - | - | | G | - | F | - | |Dm | - | G | - | INTER | G | C | G | - | | F | C | G | - | | F | - | G | - | VERSE || G | - | - | - | |G7 | - | G | - | | C | - |Am | - | | F | - | G | - || Back To Chorus
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි|චන්ද්‍රලේඛා පෙරේරා /Chandrasena Hettiarachchi| Chandralekha Perera



Your comments will keep me going