Yanawita Pare | යනවිට පාරේ
Key: C major | Beat: 6/8
INTRO | C | G | F | C | |C/G|F/C|F/C|G/C| | C | F | G | C | |Em | - | G | C | |C/G|F/C|F/C|G/C| CHORUS C යනවිට පාරේ උකුල නටන තාලේ C C7 F ලස්සන කෙසේ වනම්දෝ G යෞව්වන කාලේ අඟර දඟර පාවේ G G7 C ඇස් දෙක වශී නොවේදෝ // C Am G C සනසාලා නැලවීලා// G F G C කවදා හෝ වැරදී නෑ රන් ගාලා ගෙනත් දෙමී // INTER |G | - | G7|C | G | - | G7|C | |C/G|F/G|C/G|C |C/G|F/G|C/G|C | VERSE 1 C උඩරට මැණිකෙට පට කුඩ මොකටද G දුම්බර රෙදි වියතෙයි G දුන්කොළ නැට්ටට රංඩු කරන්නට G7 C නැන්දල මාමල කොයි G F C අනේ මේ නැන්දල මාමල කොයි VERSE 2 C අත්තටු සල සල පුංචි කිරිල්ලිය G පියඹා මා වෙත එයි G නාවොත් හෙට ඇය අල්ලා ගෙන විත් G7 C කූඩුව තුල දමතෙයි G F C තෙතෙයි තෙයි කූඩුව තුල දමතෙයි
එච්.ආර්.ජෝතිපාල/එම්.එස්.ප්රනාන්දු | H.R.Jothipala/M.S.Fernando

Your comments will keep me going