Yaluwe Sithin – යාළුවේ සිතින්
Key: Bb major | Beat: 12/8
With Lyrics
| + | + | + | + |
| + | + | + | + |
INTRO/INTER |Bb | - | F | - | |Eb | - | F | - | | F | - |Cm | - | |Dm |F7 |Bb | - | |Gm |Bb |Dm |Gm | |Bb |F7 |Bb | - | CHORUS Bb F7 Bb යාළුවේ සිතින් හඬන්නෙපා Bb F7 Bb මාළුවෝ තවත් හිඳී ජලේ F Eb Bb ප්‍රේමයේ රඟේ තාරුකා වගේ Bb F7 Bb|F7 රෑ දිලී උදේ නිවී නිවේ VERSE 1 Bb F සෑම ප්‍රේමවන්තයෝ රෑ දිවා හැඬූ නෙතේ Eb F7 Bb බිංදු බිංදු ඈත පායලා Bb සාගරේ තරංග සේ හෝ හඬින් විලාප දේ Eb Cm D7|F7 ඒ උදාර ආදරේ අමා Back To Chorus VERSE 2 Bb F ලෝ උපන් දිනේ පටන් ප්‍රේම වේදනා සුසුම් Eb F7 Bb මේ කුණාටු සීත මාරුතේ Bb දේශ දේශයේ පවා ලෝ නිරන්තරේ දවා Eb Cm D7|F7 යෞවනේ නිසාලු යාළුවේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′] | + | + | + | + || + | + | + | + |
INTRO/INTER |Bb | - | F | - | |Eb | - | F | - | | F | - |Cm | - | |Dm |F7 |Bb | - | |Gm |Bb |Dm |Gm | |Bb |F7 |Bb | - | CHORUS |Bb | - |F7 | - | |Bb | - | - | - | |Bb | - |F7 | - | |Bb | - | - | - | | F | - | - | - | |Eb | - |Bb | - | |Bb | - |F7 | - | |Bb | - |F7 | - | VERSE |Bb | - | - | - | | F | - | - | - | |Eb | - |F7 | - | |Bb | - | - | - | |Bb | - | - | - | |Bb | - | - | - | |Eb | - |Cm | - | |D7 | - |F7 | - | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going