Yadamin Banda | යදමින් බැඳ
Key: Bb major | Beat: 6/8
INTRO |Bb | Eb | - | Bb | |Bb | F |Bbm/F| Bb | |Bb/C | Bb | CHORUS Bb Eb Bb යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න Bb F F7 Bb ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස්වදය පමුනුවන්න Bb Eb F Bb අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම් Bb F F7 Bb කුමට එරට අධිකරනය නීතිය හා විනිසුරන් VERSE 1 Bb Bb7 Eb Bb කකා බිබී නටන අතර නරුම යහළු යෙළියන් Bb Bb7 Eb Bb පන්දු කෙලින අතර ඉහල පාසල් වල අමනයන් Bb Eb Bb රටගිනි ගෙන ඇති වග දුටු මගේ එකම පුතනුවන් Bb F Bb එගිනි නිවන මඟ සෙවීම වරදක් දැයි මට කියන් VERSE 2 Bb Bb7 Eb Bb ගිනිගන්නා රටක කෙලින මී හරකුන් වැනි පුතුන් Bb Bb7 Eb Bb කුමටද මට මහ විරුවෙකි සිරගෙයි මල මගෙ පුතුන් Bb Eb Bb කෝටිගණන් බිහිවේවා මගෙ පුතු වැනි තව පුතුන් Bb F Bb කිරි මව්ලස මම ඉන්නම් එවන් පුතුන් ලඟ උතුම්
Your comments will keep me going