Wessanthara Biso – වෙස්සන්තර බිසෝ
Key: A Major | Beat: 2/4
With Lyrics
INTRO/INTER | A | - | |E7 | - | A | - | | A | - |E7 | - | | A | - | A | - | | E | - |A/D| A | | A | - |E7 | - | | A | - | CHORUS A E7 A වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ F#m Bm E7 A රූ සෝබා අලංකාරේ උන්මාද වේ ජීවිතේ D E රන් පුන්සඳ වැනි බිසොවුන් රූ සිරි E7 E7 A නැතිදා පලක් වේද සිංහාසනේ VERSE 1 A C#m මන්දාරමේ දේදුන්න සේ A Bm පායාවි ඈ නාඩගම් මණ්ඩපේ E රෑ තුන්යමේ මේ රංගනේ E7 A ආනන්ද වේ ප්රීති ඝෝෂා නැගේ// Back To Chorus VERSE 2 Ebm Bbm B රජ මාළිගේ සම්පත් හැරා මා හා ගිය සේම දුරු මාවතේ සසරේ සරා පෙරුමන් පුරා E7 A ආලෙන් බැඳී එන්න මගෙ දේවියේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO/INTER | A | - | |E7 | - | A | - | | A | - |E7 | - | | A | - | A | - | | E | - |A/D| A | | A | - |E7 | - | | A | - | CHORUS | A | - | |E7 | - | A | - | |F#m| - |Bm |E7 | | A | - | D | - | | E | - |E7 | - | |E7 | A | VERSE || A | - |C#m| - | | A | - |Bm | - | | E | - | - | - | |E7 | - | A | - || Back To Chorus
Your comments will keep me going