Wesak Kakaulu – වෙසක් කැකුළු
Key: Bb Major| Beat:6/8
With Lyrics
INTRO |Bb | F |F7 |Bb | ||Bb | - | - | - || |Eb |Cm |F7 | |Bb |Eb |F7 |Gm | |Bb/Eb|F/Eb|F7 |Bb | CHORUS Bb F Bb වෙසක් කැකුළු අතු අගහිද නටන විලාසේ F F7 Bb ඉරෙන් හදෙන් සිරි විඳ විඳ රඟන විලාසේ INTER 1 3 & 5 |Bb | - |F7 | - | |Bb | - |Bb/F|Eb/Bb| VERSE 1 Bb F Bb පියලි සලාලා රේණු හලාලා F Bb සුවද උරා සිසිල් සුළං සෙමෙන් හමන්නේ Bb / F Eb / F F7 Bb ලොවම අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ INTER 2 4 & 6 |Bb | F |F7 |Bb | |F/Eb|Bb/Eb|Bb/F|Bb | CHORUS 2 Bb F Bb දවට ගහේ ගහ මුදුනේ කොහා හඬන්නේ F F7 Bb කෑරලා ද නාද දෙමින් ගහට කොටන්නේ VERSE 2 Bb F Bb ටිංසද්දේ - ඒ මැද ඇද්දේ F Bb ගම වට කර කුරුළු ගීත අවට ඇසෙන්නේ Bb / F Eb / F F7 Bb ගිරා රංචු කජු රඹුටන් සොයා ඇදෙන්නේ CHORUS 3 Bb F Bb කදා වළලු දෑත දිගේ ටිකිරි ලියන්නේ F F7 Bb ටිකිරි ටිකිරි වළලු හඬයි ළපටි ලඳුන්නේ VERSE 3 Bb F Bb ගීත ගයන්නේ - ගයා නටන්නේ F Bb කොලු කෙලි පොදි ගීගයමින් තුටින් නටන්නේ Bb / F Eb / F F7 Bb ලොවම අවදිවෙමින් අමුතු පණක් ලබන්නේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO |Bb | F |F7 |Bb | ||Bb | - | - | - || |Eb |Cm |F7 | |Bb |Eb |F7 |Gm | |Bb/Eb|F/Eb|F7 |Bb | CHORUS |Bb | - | F |Bb | | F | - |F7 |Bb | INTER 1 3 & 5 |Bb | - |F7 | - | |Bb | - |Bb/F|Eb/Bb| VERSE |Bb | - | F |Bb | | F | - |Bb | - | |Bb/F|Eb/F|F7 |Bb | INTER 2 4 & 6 |Bb | F |F7 |Bb | |F/Eb|Bb/Eb|Bb/F|Bb | Back To Chorus
ඉන්ද්‍රාණි සේනාරත්න / Indrani Senarathna

Your comments will keep me going