Weli Thala Athare | වැලි තල අතරේ
C minor 7/8
INTRO | + | |Bb | C | Bb | C | |Bb | C | Bb | C | CHORUS C Bb C වැලි තල අතරේ හෙමිහිට බසිනා C Gm Bb F නේරංජන නදියේ ගයා හිස C Csus4 C Csus4 වැඩ සිට බුදු වුණු දා තිලෝ හිමි C Csus4 C මොක් සුව ලද මොහොතේ Bb C Csus4 Bb C සමාධි භාවනා - සමා……ධි භාවනා INTER |Bb | F | G | C | | F | F |Gm | C | |Bb | C |Bb | C | |Bb | F | G | C | VERSE 1 C G C හිම කඳු වැටියේ සීතල සෙවණේ// C චන්දන තුරු පිහිරා F G C චන්දන තුරු පිහිරා හැපීඑන C Csus4 C Csus4 මල් මුවරද රසිනේ සුවඳ මුසු C Csus4 C කෝමල මද පවනේ Bb C Csus4 Bb C ගැටීලා පාවෙනා ගැටී…….ලා පාවෙනා VERSE 2 C G C සත්සර නගලා-ටික ටික සෙලවී C සිරි මහ බෝ හිමිගේ F G C සිරි මහ බෝ හිමිගේ මනෝහර C Csus4 C Csus4 පලුපත් අතු රිකිලි නටා ගිය C Csus4 C තාලෙහිරස නැගුනා Bb C Csus4 Bb C සරාගී ජීවනා - සරා……ගී ජීවනා VERSE 3 C G C සඟමිත් මෙහෙණි-දකුණේ සාකා C සිරිලක ගෙන ආදා F G C සිරිලක ගෙන ආදා සිටම තව C Csus4 C Csus4 මහා මෙව්නා උයනේ නටයි කොළ C Csus4 C වන්නම ලෙස මහබෝ Bb C Csus4 Bb C සුමිරි නාදෙනා සුමි…….හිරි නාදෙනා

Your comments will keep me going