Weedi Kone | වීදි කොණේ
G major
INTRO / INTER | G | - | - | - | G | C | F | G | | G | - | - | - | - | - | - | - | | F | - | - | - | G | - | - | - | | G | F | G | F | G | F | G | - | CHORUS G C G G F G|-|F|G| වීදි කොනේ මාවත අද්දර හඬනා කිරි දරුවෝ G C G F කවදා හෝ නුඹ වියපත් වූ දා G F G F G පියා කොහේදැයි මවගෙන් අසනු එපා VERSE 1 G C G මමත් පියෙකි පුත නුඹ වැනි දරුවකුගේ D C D G G7 මටත් දැනේ ඔය පොඩිසිත දැවෙන රඟේ C G බලා ඉඳිමි මා නුඹ නළවන්නට G F G F G|-|F|G| පොඩි හිස අතගා සුරතල් පුතේ කියා VERSE 2 G C G පියෙක් ඉඳියි පුත උඹටත් කොතැනක හෝ D C D G G7 පිනක් නැතිද ඒ සෙවණේ ඉන්න අහෝ C G සිනාසියන් පුත කිරි දත් පෙන්නා G F G F G|-|F|G| මා අමතන විට සුරතල් පුතේ කියා
Your comments will keep me going