Waradak Kalath | වරදක් කලත්
Key: F minor | Beat: 3/4
With Lyrics
INTRO/INTER |Fm |Db |Cm | - | |Eb | - |Fm | - | |Ab | - |Bb |Eb | |Fm |Db |Cm | - | |Eb | - |Fm | - | CHORUS Fm Db Fm වරදක් කලත් සිතකින් නොවේ Bbm Eb Fm රිදවන්නෙ පලිගන්නේ ඇයි Eb Db ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් Ab Eb Fm මට මාගෙ ඇස් දෙක වගෙයි VERSE 1 Fm C ඔබෙ ගිනි නිවා ඇගේ සිත දවා Ab Fm අප එක් වෙලා කුමටදෝ Fm C Ab Fm ඔබෙ ගිනි නිවා ඇගේ සිත දවා Ab Eb Fm අප එක් වෙලා කුමටදෝ F Bb වෙනසක් නොවේ මගෙ හිස් අතින් Fm Eb Fm පිසලන්නෙ කොයි කඳුල දෝ Back To Chorus VERSE 2 Fm C අසරණ ඔබයි තනි වුනු ඇයයි Ab Fm මට සාප කල යාවිදෝ Fm C Ab Fm අසරණ ඔබයි තනි වුනු ඇයයි Ab Eb Fm මට සාප කල යාවිදෝ F Bb ඔබේ ලොකයෙන් ඇගෙ ලොකයෙන් Fm Eb Fm සමු ගන්න සිදු වේවිදෝ Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Fm |Db |Cm | - | |Eb | - |Fm | - | |Ab | - |Bb |Eb | |Fm |Db |Cm | - | |Eb | - |Fm | - | CHORUS |Fm | - |Db |Fm | |Bbm|Eb |Fm | - | |Eb | - |Db | - | |Ab |Eb |Fm | - | Back To Chorus VERSE |Fm | - | C | - | |Ab | - |Fm | - | |Fm | C |Ab |Fm | |Ab |Eb |Fm | - | | F | - |Bb | - | |Fm |Eb |Fm | - | Back To Chorus
සනත් නන්දසිරි|මල්කාන්ති නන්දසිරි/Sanath Nandasiri| Malkanthi Nandasiri



Harsha ,
I like this ? song to practice I’m guitar. Please send me intial lead part of the song , if possible .
Thanks ?
Vipula