Wana Siupavun | වන සිව්පාවුන්
Key: D major | Beat: 6/8
With Lyrics
INTRO | D | - | | D | - | D | - | | C | - | D | - | | D | - | - | - | | C | - | D | - | | D | - | C | - | | D | - | C | - | | D | - | - | - | CHORUS D C වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද C D දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත D G ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් D D7 D මනු ලෝ තලයේ වාසනාවන් // INTER | D | - | C | - | |B7 | - |A7 | - | | D | - | - | C | |Am | - | C | D | VERSE 1 D වල් මත් වූවන් දැක මහ වන මැද D D7 G යා යුතු මාවත පෙන්වා D7 G ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන් D ඉටු දෙවියන් ලොව සිටිනා Back To Chorus VERSE 2 D කඳුලු සලන්නන් කඳුලින් ගොඩ ගෙන D D7 G මුවගේ හසරැල් රඳවා D7 G තුටු කඳුලින් නෙතු සරසන දෙවියන් D පුද දෙමු දෙවොලට කැඳවා Back To Chorus
For Bar Chord Lovers
INTRO | D | - | | D | - | D | - | | C | - | D | - | | D | - | - | - | | C | - | D | - | | D | - | C | - | | D | - | C | - | | D | - | - | - | CHORUS | D | - | D | C | | C | D | - | - | | D | - | D | - | | D | G | D |D7 | | D | - | - | - | INTER | D | - | C | - | |B7 | - |A7 | - | | D | - | - | C | |Am | - | C | D | VERSE | D | - | D | - | | D |D7 | G | - | |D7 | - | G | - | | D | - | - | - | | + | + | + | + | Back To Chorus[the_ad id=’6203′]
Anonymous says
superb bro great work