Wana Dewliya | වන දෙව්ලිය
Key: C major | Beat: 4/4
With Lyrics
INTRO/INTER | C | - | - | G | | G | - |G7 | C | | C | - | - | F | || F | C |G7 | C || CHORUS C F G C වන දෙව්ලිය තුරුලේ සැතපෙන සීගිරියේ C F G G7 C පෙරකල සිත්තරුවෝ බිතු සිතුවම් නෙළුවෝ VERSE 1 F C සිත පණ ගන්වන හදේ නිදන්වන G F C රූබර ළඳුනගෙ මදහස පෙන්වන…// C C7 F G C කලා වැවේ සුළඟින් ඇගෙ ගත සලිත වෙලා C C7 F G C කලා රසික හෙළයන් සීගිරි අඟන නෙළා Back To Chorus VERSE 2 F C සඳ වැනි මුව ඇති රූබර ළඳුනනි G F C කලා රසය ලොව හඬගා කියමිනි…// C C7 F G C දහස් ගණන් නරඹා සීගිරි බැස යනවා C C7 F G C කලා රසය හොබවා සිතුවම් පවතිනවා Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | C | - | - | G | | G | - |G7 | C | | C | - | - | F | || F | C |G7 | C || CHORUS | C | - | F | - | | G | - | C | - | | C | - | F | - | | G |G7 | C | - | VERSE || F | - | C | - | | G | - | F | C || || C |C7 | F | - | | G | - | C | - || Back To Chorus
Your comments will keep me going