- Artist: Annesley Malawana, Clarence Wijewardena
- Lyrics: Clarence Wijewardena
- Music: Clarence Wijewardena
Wana Bambaro | වන බඹරෝ
Key: D major | Beat: 6/8
With Lyrics
INTRO/INTER | + | | D | - | G | - | | A |A7 | D | - | | D |D7 | G | - | | A |A7 | CHORUS D A වන බඹරෝ වන බඹරෝ A7 D රෝස මලක් පිපිලා බඹරෝ D D7 G වන බඹරෝ වන බඹරෝ G A A7 D රොන් ගෙන ආ හැකි වන බඹරෝ VERSE 1 D7 රීයෙ උදේමයි මල පිපුණේ G තව නෑ රොන් මල තුල පිරුණේ A ටික දවසක් යන තුරු සෙවණේ G A D මල පිපුනාවේ මද පවනේ Back To Chorus VERSE 2 D7 වෙන මල් වෙත මා නැත යන්නේ G රෝස මලයි මගෙ සිත බැන්දේ A සමනලයින් ඒ බව දන්නේ G A D ඒ ගැන නෑ මා වෙහෙසෙන්නේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER | + | | D | - | G | - | | A |A7 | D | - | | D |D7 | G | - | | A |A7 | CHORUS | D | | D | - | A | - | |A7 | - | D | - | | D |D7 | G | - | | A |A7 | D | VERSE | D | |D7 | - | - | - | |D7 | - | G | - | | A | - | - | - | | G | A | D | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going