Wala Theerayen | වළා තීරයෙන්
A minor
INTRO |Am | - | C | - |Am | - | C | - | |Em | - | G | - |Em | - | G | - | |Am | - | F | - |Dm | - | C | - | | F |Am | G |Am | CHORUS C G E වළා තීරයෙන් එහා කොහේද ලෝකයක් Am G C සොයා ඇදෙන් පැතුම් බිඟුන් F C Am E E7 Am අපේම ලෝකයක්… අපේම ලෝකයක් INTER ||Am |Dm | Am |Ebdim|| |Am | - | | G | - | Am | - | G | - | C | - | |Am | - | C | G |Am | D | F | Am| VERSE 1 Am Em Am තරංඟයක් ලෙසින් අදී F G C බිදී නොයන් සිතින්.. Dm C වසන්තයක් ලෙසින් උදාව G Am එන්න ජීවිතෙන්... VERSE 2 Am Em Am සිහිල් සහන් සුසුන් සරින් F G C පවන් රොදක් ලෙසින්... Dm C නැවුම් පැතුම් අරන් වඩින්න G Am පෙම් උයන් දොරින්..
T.M.Jayarathna

Your comments will keep me going