Wakkada Langa | වක්කඩ ලඟ දිය
C minor 7/8 to 6/8
INTRO | + | | Bb | - | Cm | - | | Gm | Gm | Cm | - | CHORUS Cm Bb Cm වක්කඩ ලඟ දිය වැටෙන තාලයට Gm Bb F Cm තිත්ත පැටව් උඩ පැන නැටුවා Bb Cm වැස්ස වහින්නට ඉස්සර අහසේ Bb Gm Cm වලාකුලෙන් විදුලිය කෙටුවා Cm Bb Cm කිව්වට වස් නැත නිල් නිල් පාටින් Gm Bb F Cm කටරොළු මල් වැට වට කෙරුවා Bb Cm තුන් දවසක් අමනාපෙන් සිටි කලු Bb Gm Cm නෝක්කාඩු බැල්මෙන් බැලුවා INTER 1 | Gm | Bb | Bb | Cm | VERSE 1 Bb Cm ගල මතුපිට මල පිපෙන්න// Bb Gm මල වට බඹරිඳූ නටන්න// Bb වැහි වැහැලා ගඟ පිරෙන්න// Gm Cm ගඟ උතුරා හිත පිරෙන්න// Bb Cm ගල මතුපිට මල පිපෙන්න Bb Gm මල වට බඹරිඳූ නටන්න Bb වැහි වැහැලා ගඟ පිරෙන්න Gm Cm ගඟ උතුරා හිත පිරෙන්න INTER 2 | + Cm| + Cm| Cm |CmBb| VERSE 2 Cm Gm Bb Cm ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ Bb F Cm හිනාවෙයන් කලු හිනාවෙයන් Bb F Cm වෙලා මගේ හිත ඉනාවකින් තව Bb Cm හිනාවෙයන් කලු හිනාවෙයන්//
Bandanas says
commendable!
Harsha Jayamanne says
Thanks
Anonymous says
ok
Silva says
Thanks Dear. Your chords are well clear and melodious while it plays.
Appreciate your hard work.