Viyo Vu Pasuvayi | වියෝ වූ පසුවයි
Key:E minor | Beat: 4/4
With Lyrics
INTRO |Em | - | - | - | | G | - |Em | - | | G | - |Em | - | CHORUS Em C F Em වියෝ වූ පසුවයි දැනෙන්නේ Em G ප්‍රේමයේ අභිමන්.. G Am G F හැඩූදා කඳුලයි දකින්නේ G Em සිනාවේ සරදම් INTER |Em | - | G | - | |Am | - | F | - | | C |Am |Em | - | VERSE 1 G Em C ඉවුරු දෑලේ හිද බැලූ විට Am Em ගඟ හැඩයි කදිමයි G F දියට වන් විට එවන් ගගුලම G Em බිහිසුනුයි චණ්ඩයි Back To Chorus VERSE 2 G Em C හඳක් නැති දා අහස් තලයට Am Em තරුව දෙයි සැනසුම් G F පුන් පොහෝදා එවන් තරුවම G Em ලබන්නේ ගැරහුම් Back To Chorus
For Bar Chord Lovers
INTRO |Em | - | - | - | | G | - |Em | - | | G | - |Em | - | CHORUS |Em | C | F |Em | |Em | - | G | - | | G | - |Am |G/F| | G | - |Em | - | INTER |Em | - | G | - | |Am | - | F | - | | C |Am |Em | - | VERSE | G | - |Em | C | |Am | - |Em | - | | G | - | F | - | | G | - |Em | - | Back To Chorus
සුනිල් එදිරිසිංහ/Sunil Edirisinhge

Your comments will keep me going