Viraga ragaya – විරාග රාගය
Key: A minor | Beat: 3/4
With Lyrics
INTRO |Am | - | - | - |X2 |Am | - | G | - | | F | - | - | - | |Am | - | F | - | |D7 | - | G | - | |Am | - | - | + | CHORUS Am Dm විරාග රාගය අතරේ තනි වු ආලය G F Dm Am විරාම දෙයි එක් හදකට පුදා පරාජය Am C Dm විරාග රාගය අතරේ තනි වු ආලය G F E7 Am දුරලයි තනිකම ලබමින් මගේ සරාගය INTER |Am | F |D7 | G | |Em7|E7 |F07|Am | |Am |Am |A0 |F#07| |Em7|Em6|C/E|Em | (C/E = C over E) |Am | - | - | - | VERSE 1 Am ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු Am G ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහළ දා F Em Am ඈ මුකුලිත වූවා Am කරගනු ඈ සතු ඈ සතු නොරිසි ඔබේ සිතු Am E G ඈතින් ඔබේ මුනිවර මනසින් පෙම් කළ දා Am G Am ඈ අසරණ වූවා VERSE 2 Am නුරා එ ගිනි දලු ඈ දවමින් ගෙතු Am G සලෙල ගීතයට ඈ තනුවක් කරගත්දා F Em Am ඈ ලොව අහිමි වුණා Am ඔබ ඒ විඳින ගති ඇයට නොවේ රුති Am E G පෙමින් තොර ව ඇගේ දිවිය කතරක් වූ දා Am G Am ඈ මවෙතට ආවා Back To Chorus
For Bar Chord Lovers
INTRO |Am | - | - | - |X2 |Am | - | G | - | | F | - | - | - | |Am | - | F | - | |D7 | - | G | - | |Am | - | - | + | CHORUS |Am | - | - | - | |Am | - |Dm | - | | G | - | F | - | |Dm | - |Am | - | |Am | - | - | - | | C | - |Dm | - | | G | - | F | - | |E7 | - |Am | - | INTER |Am | F |D7 | G | |Em7|E7 |F07|Am | |Am |Am |A0 |F#07| |Em7|Em6|C/E|Em | (C/E = C over E) |Am | - | - | + | VERSE |Am | - | - | - | |Am | - | - | G | | F |Em |Am | - | |Am | - | - | - | |Am | - | E | G | |Am | G |Am | + | Back To Chorus
අමල් පෙරේරා/ Amal Perera



Your comments will keep me going