- Artist: Mallika Kahawita, Milton Perera
- Lyrics: Karunarathna Abeysekara
- Music: R.Muththusami
- Movie: Yata Giya Dawasa
Vinoda Wanna – විනෝද වෙන්න
Key: F minor | Beat: 6/8
With Lyrics
INTRO |Bb | - | - | + | + | |Fm | - |Bb | + | + | |Bb | - |Fm | - | |Bb |Fm | - |Bb | |Bb | - | - | - | |Fm | - | - | + | ||Fm | - | - | - || |Bb | - |Fm | - | |Fm | - | CHORUS Fm විනෝද වෙන්න Fm Fm Eb විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නෑනේ Db Eb Fm හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ Db Eb Fm අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ Fm විනෝද වෙන්න Fm Fm Eb විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න මොටද බෙහෙත් බොන්නේ Db Eb Fm හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ Db Eb Fm හෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ INTER || F | - | - | - || |Bb | + |Fm | + | |Bb | - |Fm | - | |Eb |Fm | |Fm | + |Eb | + | |Eb/Fm|Gm/Eb|Fm | - | VERSE 1 F Eb F |Fm|-|Eb|F| තක්කිට තරිකිට දොමිකිට වදින රබානේ F Eb F තක්කිට තරිකිට දොමිකිට වදින රබානේ F C ගැහුවලු ඒ වගෙ පදයක් ගමක පුරාණේ Bb F මිණි කිංකිණි සළ සළ නටනව ගෑණු පරාණේ Bb F ගෑණු උන්දෑ නටනකොටත් ඕන කිවුව බෙර පදේ Bb F Fm කපුටු කාක් කාක් කියා කපුට කිවුව අද උදේ Back To Chorus VERSE 2 F Eb F |Fm|-|Eb|F| සංගීතය සන්තාපය මගහරවන්නේ F Eb F සංගීතය සන්තාපය මගහරවන්නේ F C පාග පාග සනි පනි ගා රාගෙට එන්නේ Bb F මේ දුකෙන් තමයි ඔයයි මමයි ජීවත් වෙන්නේ Bb F සිංදු අහල නැටුම් බලල ඉන්න පිරිස මත්වෙලා Bb F Fm සිංදු කියල නැටුම් නටල දැන් අපි හෙම්බත් වෙලා Back To Chorus
For Bar Chord Lovers
INTRO |Bb | - | - | + | + | |Fm | - |Bb | + | + | |Bb | - |Fm | - | |Bb |Fm | - |Bb | |Bb | - | - | - | |Fm | - | - | + | ||Fm | - | - | - || |Bb | - |Fm | - | |Fm | - | CHORUS ||Fm | + |Fm | + | |Fm | - |Eb |C# | |C# |Eb |Fm |C# | |C# |Eb |Fm | + || INTER || F | - | - | - || |Bb | + |Fm | + | |Bb | - |Fm | - | |Eb |Fm | |Fm | + |Eb | + | |Eb/Fm|Gm/Eb|Fm | - | VERSE | F | - |Eb | F | |Fm | - |Eb |Fm | | F | - |Eb | F | | F | - | C | - | |Bb | - | F | - | |Bb | - | F | - | |Bb | - | - |Fm | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going