- Artist: H.R.Jothipala, Latha Walpola
- Lyrics: Ajantha Ranasinghe
- Music: Sarath De Alwis
- Movie: Mamai Raja
Villuda Punchi Depa | විල්ලුද පුංචි දෙපා
Key: G minor | Beat: 6/8
INTRO ||G |- |F |- |Bb |- |G | - || |G |- |D |- |G |- |D |- | ||Gm |D |- |- |F |- |Gm |- || CHORUS Gm විල්ලුද පුංචි දෙපා කළුකර ගන්න එපා Gm D7 අව්වට යන්න එපා දාවලේ D7 Gm අවලස්සන වේවී සිරියාවී Gm මට රිදවන්න එපා මග හැර යන්න එපා Gm D7 තරහා වෙන්න එපා මේවගේ D7 Gm අනුකම්පා නැතිදෝ සිරියාවී Gm D මේ හැටි ආඩම්බරදෝ D D7 Gm පූරුවේ පිනින් ලැබූ මගෙ දේවී// INTER 1 |Gm |- |Cm |- |D |- |Gm |- | |Gm |Cm | Gm D F ලා…..ලා ලා ලා ලා..ල ල ල ලා ලා Cm Gm D Gm ලාඅ ආ.. ලාඅ ආ… ලාආ.. | + | + | + | + | VERSE 1 Gm උදයට පින්න වගේ සයුරට රැල්ල වගේ D7 Gm ඉන්නේ මං නේදෝ සීදේවී Gm සිත වාවන්නෙ නැතේ දිවි නහගන්න සිතේ D7 Gm ඩිංගක් හිනැහෙන්කෝ සීදේවී Gm Cm F Gm සරදම් චාටු කතා මට කීවාට ගොතා Gm D7 ආයෙත් රැවටෙන්නෙ නෑ D7 Gm මායම් අරුමෝසම් වරදීවී INTER 2 |Gm |- |C |- |D |- |C |Gm | |D |- |- |G |G |- |- |D7 | |Gm | + | + | + | VERSE 2 Gm ගිනියම් අව්ව වැදී හැඩ රුව යාවි මැකී D7 Gm මගෙ හිත ඒ හින්දා වැලපේවී Gm සිරිපොද බිංදු වගේ දොතට එන්න මගේ D7 Gm මේ හිත ආදරයෙන් හිනැහේවී Gm Cm F Gm පියුමට සුවඳ වගේ සුවඳක පියුම වගේ Gm D7 සිතිවිලි අප දෙන්නාගේ D7 Gm දවසක මං ලොකේ රජ වේවී
එච්.ආර්.ජෝතිපාල/ලතා වල්පොල | H.R.Jothipala/Latha Walpola



Your comments will keep me going