Vil There Piyum | විල් තෙරේ පියුම්
Key: D major | Beat: 6/8
With Lyrics
INTRO | D | - | | D | - | D | A | | A | D | - | - | CHORUS D A D / A විල් තෙරේ පියුම් පිපී සුගන්ධවත් වෙවී A D E / A D රැල් පවන් ගලා ප්රබෝධයෙන් ප්රබෝධ වී D A G / A D බිඟු නදින් විහඟ තුඩින් ගලා ගලා හැලී A D / E A D ගීතයක් වෙලා හෙටත් නැගෙන් උදෑසනේ// INTER | D | - | - | - | | D | E |E7 | A | | A | G | A | D | | A | D | VERSE 1 D A D රන් කරල් නැමී සිරි බර වාසනා ගෙනී A D සත් මවන් සිනා දොර දොර වූ උදානිනී D A D දෑතෙ වීරියෙන් දිනූ දා බිඳෙන් ඔපවුණූ | D | - | - | - | A D අභිමානවත් දැයක් රැගෙන වඩින් උදෑසනේ Back To Chorus VERSE 2 D A D සිත් පිරී නිතින් යහගුණයෙන් උදාර වූ A D ලොල් වඩන උපන් බිම වෙත වැනි නිධාන වූ D A D සව් ලෙවන් පැතුම් තුලින් සුරන් දෙලින් වොරැඳුනූ | D | - | - | - | A D යළි ජෝතිමත් දැයක් රැගෙන වඩින් උදෑසනේ Back To Chorus
For Bar Chord Lovers
INTRO | D | - | | D | - | D | A | | A | D | - | - | CHORUS | D |A/D| A | - | | A | D |E/A| D | | D | A |G/A| D | | A |D/E| A | D | INTER | D | - | - | - | | D | E |E7 | A | | A | G | A | D | | A | D | VERSE | D | - | A | D | | A | - | D | - | | D | - | A | D | | D | - | - | - | | A | - | - | D | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going