Vikasitha Watha Kamale | විකසිත වත කමලේ
Key: F major | Beat: 4/4
With Lyrics
INTRO || F |Bbsus| F |Bbsus|| CHORUS F Eb F F Eb F විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ F Eb F F Eb F බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසලේ Eb F|-|Bbsus|F| ලදුනේ මා දකිනා Eb F|Eb|F|Eb| සිහිනේ හද සැලුනා F Eb F F Eb F විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ F Eb F F Eb F බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසලේ INTER | F | - | - | - | | F | - | - | - | |Bb | - | - | - | | F | - | - | - | |Eb | - | - | - | | F | - | - | - | VERSE 1 F Bb F F Bb F Gm Bb ඈත නීල අහසේ පාට දේදුණු දහසක් පායාලා Bb F වාගෙ ජීවිතේ F Gm Eb Bb F සැණකෙලියක් වාගේ ඒ ආදරේ Back To Chorus VERSE 2 F Bb F F Bb F Gm Bb දෑස සිහින රේඛා කීවේ නෑසු රහසක් කොඳුරාලා Bb F මාගෙ ජීවිතේ F Gm Eb Bb F මල් උයනක් වාගේ ඒ ආදරේ Back To Chorus
For Bar Chord Lovers
INTRO || F |Bbsus| F |Bbsus|| CHORUS || F |Eb | F | - | | F |Eb | F | - || |Eb | - | - | - | | F | - |Bbsus| F | |Eb | - | - | - | | F |Eb | F |Eb | || F |Eb | F | - | | F |Eb | F | - || INTER | F | - | - | - | | F | - | - | - | |Bb | - | - | - | | F | - | - | - | |Eb | - | - | - | | F | - | - | - | VERSE | F |Bb | F | - | | F |Bb | F |Gm | |Bb | - | - | - | | F | - | - |Gm | |Eb | - | - |Bb | | F | - | Back To Chorus
Galappatthy Cyril says
Very Good Job. Thank you so much.
Harsha Jayamanne says
You are most welcome