Vikasitha Pathuman | විකසිත පැතුමන්
Key: A minor | Beat: 2/4
With Lyrics
INTRO | G | - | - | - | |Am | - | - | G | |Am | - | - | - | |Am | - | G Am ම්...... හා.. හා// CHORUS Am G විකසිත පැතුමන් ඔබෙ ලයේ Am සෙනෙහස මීවිත පිරී Am G එනමුදු අදමෙන් මගේ ලොවේ Am දැල්වුනු පහනද නිවී G Am G Am ම්...... හා.. හා...මා මත් වීලා.. INTER 1 | F | - | - | - | |Am | - | - | - | |Am | - | - | - | |Am | - | - | - | VERSE 1 A D නීල නෙතු ඇගේ පෙර මගේ G A ඒ දෙනෙත් අද අනෙතුගේ Am සිත් තුල සුපිපුණ සෙනෙහස් මල් දම් G Am මිලින වී... වියොගේ ලං වීලා G Am G Am ම්...... හා.. හා...මා මත් වීලා.. INTER 2 ||Dm | - |Am | - || || G | - |Am | - || VERSE 2 A D මා නොලද ඒ ආදරේ G A ඔබේ හද තුල මෝදුවේ Am එක්කල අතගිලි යළි වෙන් නොවෙනට වසග වී G Am පෙම් සිනහ නැන් වේවා G Am G Am ම්...... හා.. හා...මා මත් වීලා.. Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO | G | - | - | - | |Am | - | - | G | |Am | - | - | - | |Am | - | G Am ම්...... හා.. හා// CHORUS ||Am | - | G | - | | G | - |Am | - || || G | - | - | - | |Am | - | - | - || INTER 1 | F | - | - | - | |Am | - | - | - | |Am | - | - | - | |Am | - | - | - | VERSE | A | - | - | - | | A | - | D | - | | G | - | - | - | | G | - | A | - | |Am | - | - | - | | G | - | - | - | | G | - | - | - | |Am | - | - | - | || G | - | - | - | |Am | - | - | - || INTER 2 ||Dm | - |Am | - || || G | - |Am | - || Back To Chorus[the_ad id=’6203′]
Anonymous says
Thanks Harsha.