
- Artist: Abeywardhana Balasooriya
- Lyrics: B Nanayakkarawasam
- Music: Stanley Pieris
- Cut & Paste Transpose
Vihangaka Vu Oba | විහඟක වූ ඔබ
G major
INTRO | + | G | F | - | | C | G | - | + | |Em |Bm | Am| - | | G | F | G | G | CHORUS G C F G විහඟක වූ ඔබ මා වෙත අවුදින් අත්තටු සිඳ ගත්තා Bm G C Am G එනමුදු අද දින නව අත්තටු ලැබ රිසි සේ පියඹනවා F G මට උනුසුම දෙනවා INTER 1 | + | G | F | - | | C | G | - | + | |Em |Bm | Am| - | | G | F | G | G | VERSE 1 Am G සිතු සැප බුදිමින් පාවී ගිය ඔබ D Em වැටුනේ අහසින් මේ මහ පොලවට G Bm දුක මිහිරියි කියලා G Bb Am හිනා වුණේ ඔබ ඝණ නිල් අඳුරේ C G F G රන් එළි වැට වීලා - රන් එළි වැට වීලා VERSE 2 Am G කන්මැදිරින් එළි ගෙන එහෙ මෙහෙ යන D Em රෑ ගොම්මන ඉඳි කඩුල්ල පැන එන G Bm මගෙ දාහය නිවිලා G Bb Am සුසුදු හිනා අතුරනු මැන සසරේ C G F G තනිකම මග හැරදා - තනිකම මග හැරදා

Your comments will keep me going