Viduli Mini Pahan | විදුලි මිණි පහන්
Key: D minor | Beat: 4/4
(Guitar Strum) Dm——A7——Dm INTRO / INTER | + | ||Dm |C#+|C |Dm | |A | G |A | - | |A | G |A | - | |Dm |A7 |Dm | + || CHORUS Dm C විදුලි මිණි පහන් දැවී බොළඳ ගී සිනා රැළී C C7 Gm Dm නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ Dm A කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ A Dm A7 Dm කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ VERSE 1 Dm C G Gm Dm C C7 Dm එන්න කන්න බොන්න මිහිරේ සැමටයි ආරාධනා Dm C Dm Gm Dm ඔබේ හඬ කිදී සිදී යයි කතා සරිත් සාගරේ Dm A Dm ඔබේ හඬ කිදී සිදී යයි කතා සරිත් සාගරේ Dm A සුරාගෙන පිරූ විතේ විසුළු කෙලි නැටුම් සිනා A Dm A7 Dm යොමා ඇස බලන් යළි සොඳුරේ මැදුරු දොර දිහා VERSE 2 Dm C G Gm Dm C C7 Dm දෙන්න කන්න බොන්න නොකියා දෙනෙතින් ආරාධනා Dm C Dm Gm Dm දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා Dm A Dm දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා Dm A ඔබේ මන්දිරෙන් එහාමගේ ලොව බලා සිටී A Dm A7 Dm පළා යයි ඔබේ ලොවෙන් මා දෙපා සමු නොදී
Gunadasa Kapuge
Lyrics: Lushan Bulathsinhala
Music: Gunadasa Kapuge

Your comments will keep me going