Veralu Gediya | වෙරළු ගෙඩිය
Key: E minor | Beat: 6/8
With Lyrics
INTRO/INTER |Em | - |B7 | - | |Em |B7 |Em | - | |Em | D |Em | - | |Em | D |Em | - | CHORUS D වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන Em කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන Em D උන් අපි එදා සත් කුළු පව් විලාසෙන G D Em පැල ඉනි වැටට ඇයි අද ඇණ කොටා ගෙන VERSE 1 Em D C G පොඩි උන් දොහේ මල් මතකය ඉරාගෙන B G D හොඳ හිත ගිහින් උඩු හුළඟට ගසාගෙන// Em D Em D මහගෙයි බිමට තනි උරුමය කියාගෙන Em D B Em සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන Back To Chorus VERSE 2 Em D C G තිරිසන් උනෝතින් කිසි හව්හරණ නැති B G D ලන්දක කකා ලන්දක කල් යල් හරිති// Em D Em D එක මිහි සයන කාටත් නිදි සුවය දෙති Em D B Em බිම් පංගුවට ලොල් වී මළගම් නොයති Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Em | - |B7 | - | |Em |B7 |Em | - | |Em | D |Em | - | |Em | D |Em | - | CHORUS | + | + | D | - | | D | - |Em | - | |Em | D | - | - | | G | D |Em | - | VERSE ||Em | D |C/G| G | | B | - |G/D| D || |Em | D |Em | D | |Em |D/B|Em | - | Back To Chorus
Your comments will keep me going