Veena Bingu Veena | වීණා බිඟු වීණා
A major
INTRO / INTER |C#m| - | - | - |E7 | - | D | - | | D | - | E | - | D | - | A |- | | A | - | - | - | E7| - | Bm|- | | E7| - |Bm | - | A | - | - | - | |Bm | - | - | - |E7 | - | - | - | CHORUS A E D A වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ A E D A සේනා බිඟු සේනා විමසන්නේ ආදරේ A D E A E|D නිල් උපුල් සිනා දී යදින්නේ ආදරේ A E D A වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ VERSE 1 D Bm F#m D A රෑට සසැලෙන්නෙ පැරදී හැඬූ තාරකා D Bm F#m D A දෑත ළතැවෙන්නෙ ඒ දෑත තනි වූ නිසා A E7 Bm සිහින මායාවෙ පැටලීලා නින්දේ පවා A E |D |A දෑස විමසන්නෙ හුරු දෑසදෝ VERSE 2 D Bm F#m D A සීත සඳ කැල්ම කිරි සාගරේ නැවතිලා D Bm F#m D A වාසනාවන්ත තුරු වැල් එතී ළං වෙලා A E7 Bm ප්‍රේම ආලිංගනේ රංගනේ මත් වෙලා A E |D |A දෑස නලවන්න සිත් වූවදෝ

THANK TOU