Uthuru Kone | උතුරු කොනේ
Key: F major | Beat: 4/4
INTRO | F | - | -|- |C |- |C7 |F | |Dm | - |Gm|- |C |F |C7 |F | CHORUS F C F Dm Gm උතුරු කොනේ නුඹ හිනහේ නඩරාජා මල්ලියේ Bb Am C C F C7 F දකුණු කොනේ නුඹ හිනහේ සුමනසිරි මල්ලියේ F C F Dm Gm උතුරු කොනේ නුඹ හිනහේ සෙල්ලම්මා නංගියේ Bb Am C C F C7 F දකුණු කොනේ නුඹ හිනහේ සෙනෙහෙලතා නංගියේ INTER | F | - | - |- |C7 |- |F |F | VERSE 1 F Dm F කොතැනක හිටියන් ඉපදුනු මියයන F C බිම එක නේ දෝ... Gm F C ඒ බිම එක්වී සුරකින යුතුකම C7 F අප සතු නේදෝ VERSE 2 F Dm F එක මවකගේ දරු කැල සේ හිනැහී F C ඉන්නයි සැමදා... Gm F C නෙතු හමුවට කදුලැල්ලක් ලන් C7 F නොමවන්නයි කිසිදා
Your comments will keep me going