
- Artist: Milton Mallawarachchi
- Lyrics: A Vinayagarathnam
- Music: Nimal Mendis
- Movie: Ahasin Polawata
- Cut & Paste Transpose
Upul Nuwan Vidaha | උපුල් නුවන් විදහා
G major
INTRO / INTER | G | - | - | - | | G | - | - | - | | + | + | + | + | CHORUS G Am G උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා මම සිනාසුණා G Am G පුළුන් පොදක් කළ මා ළඳකි වාසනා නම මෝනාලිසා VERSE 1 G G7 G C D හද පාරන මාරුතයේ ඔබ ආ හැටි ආදරියේ G G7 G C G හැමදාකම මා පැතුවේ සුවඳයි මලයි ඔබමයි VERSE 2 G G7 C G ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා D Am D G තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා G G7 C G පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා D Am D G දුටු වුවනයි නිසල කළේ මා හද ජාලා

Hello Harsha
Thank you for your good work and appredciate.
I am a learner at the age of 62. Therefore, your work willhelp me especilly and amy be for many thousands like me and younger children too.
BuduSaranai
That’s all I want to hear.
To know this is helping somebody is the satisfaction I get. Good luck
Great work if you can arrange it bars it will be easy to followers indeed
Good 👍🎸🎶