Ulath Ekai | උලත් එකයි
Key: Eb major | Beat: 6/8
With Lyrics
INTRO/INTER |Eb | + |Eb | + | |Eb | - |Bb |Eb | |Ab |Gm |Fm |Eb | |Ab |Gm |Fm |Eb | CHORUS Eb Bb උලත් එකයි පිලත් එකයි මලත් එකයි නැතත් එකයි Ab Bb / Ab Eb අපි හැමදා සොමියේ ඉන්නවා Ab Gm Bb Eb Bb7 Eb දෙයියෝ දනී අපි නොදනී මැරෙන දවස කවුරු කියනවා |Bb|Ab|Eb|-| Eb Gm ඇතත් එකයි නැතත් එකයි ලඟත් එකයි දුරත් එකයි Cm Bb/Ab Eb මඩ කාලයි මෙතන්ට ආවේ Ab Gm Bb Eb Bb7 Eb නගේ මලේ ඇලේ දොලේ අපෙ කටහඬ තාම ඇහෙනවා Eb Fm කිව්වට කිව්වට ගී වැල් ගොතලා Bb Eb කියනවා කියනවා සී පද හදලා Ab Gm Eb ආදරේට ඕනි දෙයක් කරන්න හැකිලු Fm Bb Eb සල්ලි නැතත් රජ වෙනවාලු VERSE 1 Cm Bb පවුරු බැඳලා අකුල් හෙලලා ආදරයක් එපා කපන්න Fm Bb Eb අඩිය අඩිය තියල නගින මිනිහා දිහා එපා රවන්න Eb Bb Gm අපිත් එක්ක ඔබ ආවොත් හිනා වෙනවා හැමදාමත් Fm Bb Eb මේ කියන්නේ ඇත්තයි මල්ලි Back To Chorus VERSE 2 Cm අනාගතය කොහොම වෙයිද Bb හිතලා හිතලා ඇයිද තැවෙන්නේ Fm Bb Eb පර්ස් එකේ කෑෂ් නැතේ කියා ඇයිද හිතින් අඬන්නේ Eb Bb Gm අපිත් එක්ක ඔබ ආවොත් හිනා වෙනවා හැමදාමත් Fm Bb Eb මේ කියන්නේ ඇත්තයි මල්ලි Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Eb | + |Eb | + | |Eb | - |Bb |Eb | |Ab |Gm |Fm |Eb | |Ab |Gm |Fm |Eb | CHORUS |Eb | - |Bb | - | |Ab |Bb/Ab|Eb|- | |Ab|Gm|Bb/Eb|Bb7| |Eb |Bb |Ab |Eb | |Eb | - |Gm | - | |Cm |Bb/Ab|Eb|- | |Ab|Gm|Fm/Eb|Bb7| |Eb | - | - | - | |Fm | - |Bb | - | |Eb | - |Ab | - | |Gm |Eb |Fm |Bb | |Eb | - | VERSE |Cm | - | - | - | |Bb | - | - | - | |Fm | - |Bb | - | |Eb | - | - | - | |Eb | - |Bb |Gm | |Fm |Bb |Eb | - | |Eb | - |Bb |Gm | |Fm |Bb |Eb | - | Back To Chorus[the_ad id=’6203′]
රෑකාන්ත ගුණතිලක/Rookantha Gunathilaka

can i have guitar chords for rookantha goonawardenas ” Senehe Bandi Eda”
I’ll try later
It is now posted Hiran