Udawadiya malak – උඩවැඩියා මලක්
Key: F Major | Beat: 6/8
With Lyrics
INTRO/INTER | F |Dm | C |Bb | | C |Gm |C7 | F | | F | - |Bb | - | | F | - |Bb | - | |Am |Gm |F/C| F | CHORUS F Bb Dm Gm උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට C Bb C7 F හිත පාරමි පුරන්නෙ දුර ඈත් ඉඳන්ම F Bb Dm Gm උඩවැඩියා කුමාරි රජ මැදුරෙ උපන්න C Bb C7 F මට අවසර නැත්ද ඇවිත් නෙලා ගන්නට VERSE 1 F Bb Gm F ඇස ඉවතට ගන්නට පවා නොහැකි තරම්ම Bb F C7 F මගෙ හිත ඔබ ළඟ නැවතී මටත් හොරෙන්ම F Bb Gm F ලෙන්ගතු වූ ලය සුසුමින් සිදුරු කරන්න Bb F C7 F සුන්දර ඔබ නපුරු උනේ කොහොම කියන්න Back To Chorus VERSE 2 F Bb Gm F පෙම්බර ලොව සිතැඟි සුවඳ ටිකක් විඳීන්න Bb F C7 F ආදරයේ නැවුම් සුවඳ අරගෙන එන්න F Bb Gm F මගෙ හද හිමිකාරිය ඔබ මගෙයි කියන්න Bb F C7 F දුරින් ඉන්න එපා තවත් මට රිද්දන්න Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER
| F |Dm | C |Bb |
| C |Gm |C7 | F |
| F | - |Bb | - |
| F | - |Bb | - |
|Am |Gm |F/C| F |
CHORUS
|| F |Bb |Dm |Gm |
| C |Bb |C7 | F ||
VERSE
| F |Bb |Gm | F |
|Bb | F |C7 | F |
| F | - | F |Bb |
|Gm | F |Bb | F |
|C7 | F |
Back To Chorus
Your comments will keep me going