Udarata Niliya | උඩරට නිළිය
Key: C major | Beat: 6/8
With Lyrics
| + | + | + | + | INTRO || G | - | F | - | | C | - | - | - || CHORUS C C7 උඩරට නිළිය හැඩ වගේ F C රතැඟිලි ඇගේ සැලෙන හැටි අගේ G මල් පැණි බොන්නට පොරකන මීමැසි රංචුව වගේ F G C ඇගේ රතැඟිලි සැලෙන හැටි අගේ VERSE 1 G සිංහල ජාතියට ගරු සරු G7 C ලබා දෙවන උඩරට නිළිය C F ඔබේ සියුමැලි මඳ සිනහව C F රන් පැහැ දෙතොලට ඉනාව// F G C ඇගේ රතැඟිලි සැලෙන හැටි අගේ Back To Chorus VERSE 2 G බෙර පද තාලයට පා තබා G7 C නරඹන්නන් මන් මත් කරලා C F සොඳුරු නිළිය අපේ නාලිය C F උඩරටටම හැඩකාරිය// F G C ඇගේ රතැඟිලි සැලෙන හැටි අගේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]| + | + | + | + | INTRO || G | - | F | - | | C | - | - | - || CHORUS | G | - | - | - | | G | - | D | - | | D | - | - | - | | D |D7 | G | - | | G | - | - | - | | G |G7 | C | - | |Am | F | G | - | | D |D7 | INTER | + | + | | G | - | C | - | | G | - | - | - | |Am |D7 | G | VERSE | G | - | - | - | | G | - | D | - | | D | - | - | - | |D7 | - | G | - | Back To Chorus[the_ad id=’6203′]
ඇනස්ලි මාලේවන/Annesley Malawana

Your comments will keep me going