Udarata Manike manahara – උඩරට මැණිකේ මනහර
Key: D Major| Beat: 6/8
With Lyrics
INTRO | D | - | - |A7 | |A7 | - | - | D | | D | - | - |A7 | |A7 | - | - | D | | D | A |A7 | D | CHORUS D උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ D කඳුරට තිලකේ මනහර උඩරට මැණිකේ G D A7 D ඔසරි මාල වළලු කූරු හවඩි ඔබට හරි හැඩයි G D A7 D ඔසරි මාල වළලු කූරු හවඩි ඔබට හරි හැඩයි INTER | D | - | - |A7 | |A7 | - | - | D | | D | A |D7 | G | | A | G |A7 | D | VERSE 1 A D සුනිල් ජලේ රණ හංසිය වාගේ Em A D ලළිත ගමන සිත නලවයි මගේ // G D A සුභ ගමන් යන්න සැන්දෑවට නුවර වැව වටේ A7 D / A D මිණි පහන ඔබයි කන්ද උඩරටේ // Back To Chorus VERSE 2 A D තෙල් මල් ගෙන දළදා මන්දීරේ Em A D වඳින්න යයි පියගැටපෙල පාරේ // G D A හිනැහිලා බලන එක බැල්මට වැවේ මල් පිපේ A7 D / A D මනමාලි ඔබයි කඳුකරේ අපේ // Back To Chorus VERSE 3 A D නුවර ඇසළ පෙරහැර ඇති කාලේ Em A D මුලු රටම දකී ඔබෙ කෝමල තාලේ // G D A මට මලක් වෙන්න හිතයි ප්රියේ ඔබේ පෙම් විලේ A7 D / A D රූ රැජින තමයි මැණික සිංහලේ // Back To Chorus
For Bar Chord Lovers
INTRO | D | - | - |A7 | |A7 | - | - | D | | D | - | - |A7 | |A7 | - | - | D | | D | A |A7 | D | CHORUS | D | - | - | - | | D | - | - | - | | G | D |A7 | D | | G | D |A7 | D | INTER | D | - | - |A7 | |A7 | - | - | D | | D | A |D7 | G | | A | G |A7 | D | VERSE | A | - | D | - | |Em | A | D | - | | A | - | D | - | |Em | A | D | - | | G | - | D | A | |A7 |D/A| D | - | Back To Chorus
Your comments will keep me going