Udarata Kandukaraye | උඩරට කඳුකරයේ
Key: A major | Beat: 6/8
With Lyrics
INTRO/INTER | + | A | - | - | | - | A | - | E | | - | E | - | - | | - | E | - |E7 | CHORUS A D උඩරට කඳුකරයේ බැස යන සුන්දරියේ D A සුකොමල දුන්හිඳ සුරතලියේ ඔබ E A හෙළයට සිරිය ගෙනේ// VERSE 1 A කඳුගැට පටලා මීදුම පටලා D සිරියෙන් රඟන සැටී D A නුඹට රිදේ නම් හිමිහිට වැටියන් E A දුන්හිඳ මනමාලී// Back To Chorus VERSE 2 A ගලපිට වැටෙනා දිය රැලි පුපුරා D මතුවෙයි කඳුළු කැටී D A නුඹට රිදේ නම් හිමිහිට වැටියන් E A දුන්හිඳ මනමාලී// Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER | + | A | - | - | | - | A | - | E | | - | E | - | - | | - | E | - |E7 | CHORUS | A | - | - | - | | A | - | D | - | | D | - | A | - | | E | - | A |A7 | | D | - | A | - | | E | - | A | - | Back To Chorus[the_ad id=’6203′]
tisaa says
I have no wards to appreciate you for such grade job Harsha .
tisaa says
I have no wards to appreciate you for such a grade job Harsha .
Harsha Jayamanne says
Thanks Tisaa