Udangu Liyan | උඩඟු ලියන්
Key: A major | Beat: 3/4
INTRO Violin Adlib CHORUS A උඩඟු ලියන් ගොතා බඳින G නීල වරල සරසන්නට Em A මා පිපුනේ නැත මේ දෙරණේ/// INTER |Em | - | A | - | | A | - | - | - | VERSE 1 A E හිස් මිනිසුන් කුස් පුරවන D A සිත් පුරවන බස් දොඩවන A A7 D G බොජුන් මේස මත සුවඳ හමන්නට Em A මා පිපුනේ නැත මේ දෙරණේ VERSE 2 A රට වෙනුවෙන් සටනට වැද දිවිදුන් D A (1st|D|-|A|-|) රණවිරුවකුගේ අවසන් ගමනට// A D7 G යන මහ ජනතා පා දූවිල්ලෙන්// G| E A Am තැළී වෙළී සැනහී මියයන්නෙම් ... Am E Am C Dm G මගේ පරම පැතුම එයයි මගේ පරම පැතුම එයයි Am G Am Am මගේ පරම පැතුම එයයි එමගට මා විසිකරන්න
Your comments will keep me going