His Tin Ekak | හිස් ටින් එකක්
Key: E major | Beat: 7/8
INTRO |B7 |C#m |F#m/E|F#m/Abm|A |- |- |- |B7| Guitar Strum | E | E | E | B | B | E | |Abm/F#m|E /F#m| E / B | E | CHORUS Abm/F#m E /F#m E /B E හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි Abm/F#m E /F#m E /B E කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි // B E B E කාටවත් බය නෑ අපි තිබුණත් නැතත් සල්ලි B ඕ... තිබුණත් නැතත් සල්ලි B7 අපි කයිවාරු නෑ මල්ලි (ඒ වුණත්) Abm/F#m E /F#m E /B E හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි Abm/F#m E /F#m E /B E කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි INTER 1 |B | - | - | E | x3 VERSE 1 E අපේ පාටිය පිරිමි පාටියයි A E අපි ඡන්දෙ දෙන්නේ වාසියටයි B7 E කොයි කාගෙ ආණ්ඩුවත් අපට එකයි D E අපට ඕනෑ ප්රජාතත්ත්රවාදයයි (ඒ වුණත්) INTER 2 |Abm/F#m|E /F#m| E / B | E | x 2 VERSE 2 E නැති බැරි එකා තල්ලු වෙනවා A E පුළුවන් මිනිහා හිනහා වෙනවා B7 වැටි වැටි වුණත් නැගිටිනවා E මගේ බලෙත් මං පෙන්නනවා
udeni mallawarachchi says
Thanks for your great effort to up load those songs for the public.I have to Let you know the Lyrics writer of this Song Is Late Sri nihal jayasinghe.i have the original song book Published for the Dan Mathakada .Mr seelawimala composed some other songs of the movi.
udeni mallawarachchi(Cousin of Sri Nihal)
Harsha Jayamanne says
That’s really nice of you
I’ll do the amendment
Harsha Jayamanne says
Hi Udeni I have now done the amendment as you suggested. Many Thanks