Tikki Tikiri Tikiri | ටික්කි ටිකිරි ටිකිරි සිනා
Key: D major | Beat: 6/8/h3>
View all songs from Dalreen Suby
D D7 G A A7
With Lyrics
INTRO/INTER
| D | A | D | A |
| D | A | D | G |
| A | - | G | A |
|A7 | D |
CHORUS
D G
ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා
G D
රන් වළල්ල අතේ දමාලා
A
ඉඟත් නලොලා බඳත් නලෝලා
A G D A7 D
ආවේ රන් මැණිකා
VERSE 1
D
මල් වැටිච්ච පාට රෙද්ද හරිම ලස්සනයි
D D7 G
දකින දකින අයගෙ ඇස් පිනයි
G D
පරෙයි කිරිල්ලී වගේ ඉගිල්ලී//
A G D A7 D
ඈ යයි මුකුළු පෙන්නලා
Back To Chorus
VERSE 2
D
පුංචි නිළමෙ හැංගි හැංගි ඇගේ රුව බලා
D D7 G
ආදරේට විහිළුවක් කළා
G D
ඔහුගෙ දෙස බලා මැණිකෙ ඔරවලා//
A G D A7 D
ආයෙත් යනව හිනැහිලා
Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER
| D | A | D | A |
| D | A | D | G |
| A | - | G | A |
|A7 | D |
CHORUS
| D | - | G | - |
| G | - | D | - |
| A | - | - | - |
|A/G|D/A| D | - |
VERSE
| D | - | D | - |
| D |D7 | G | - |
| G | - | D | - |
| G | - | D | - |
|A/G|D/A| D | - |
Back To Chorus
ඩැල්රීන් සුබි/Dalreen Suby
Harsha Jayamanne
www.sinhalasongbook.com
- 2,182Visits
With Lyrics
INTRO/INTER | D | A | D | A | | D | A | D | G | | A | - | G | A | |A7 | D | CHORUS D G ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා G D රන් වළල්ල අතේ දමාලා A ඉඟත් නලොලා බඳත් නලෝලා A G D A7 D ආවේ රන් මැණිකා VERSE 1 D මල් වැටිච්ච පාට රෙද්ද හරිම ලස්සනයි D D7 G දකින දකින අයගෙ ඇස් පිනයි G D පරෙයි කිරිල්ලී වගේ ඉගිල්ලී// A G D A7 D ඈ යයි මුකුළු පෙන්නලා Back To Chorus VERSE 2 D පුංචි නිළමෙ හැංගි හැංගි ඇගේ රුව බලා D D7 G ආදරේට විහිළුවක් කළා G D ඔහුගෙ දෙස බලා මැණිකෙ ඔරවලා// A G D A7 D ආයෙත් යනව හිනැහිලා Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | D | A | D | A | | D | A | D | G | | A | - | G | A | |A7 | D | CHORUS | D | - | G | - | | G | - | D | - | | A | - | - | - | |A/G|D/A| D | - | VERSE | D | - | D | - | | D |D7 | G | - | | G | - | D | - | | G | - | D | - | |A/G|D/A| D | - | Back To Chorus
Your comments will keep me going