Tikiri Manike – ටිකිරි මැණිකෙ
Key: G Major | Beat: 6/8
With Lyrics
INTRO | G | F |Dm | G | | G |G7 | C | - | | F |Dm | G | F | |Dm | G | CHORUS G ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා G G7 C ගොවිරාළ ගොඩට ඇවිල්ලා// G ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා INTER | G | - | C | - | |Am |D7 | G | - | | G |G7 | C | - | | F |D7 | G | F | |Dm | G | VERSE 1 G G7 C ගලන දොලෙන් ඇඟ සෝදාලා Am D7 G කිරල ගහේ හෙවනට වීලා// G G7 C නෙළුම් කොලේ එතන තියාලා Am D7 G ටිකිරි මැණිකෙ ඇඹුල බෙදනවා Back To Chorus VERSE 2 G G7 C නියර දිගේ ගොවියෝ එනවා Am D7 G බෙදන ඇඹුල රස කර කනවා// G G7 C ඔමරි හිනා හඬ පැතිරෙනවා Am D7 G මුළු ගමටම කිරි ඉතිරෙනවා.. . Back To Chorus
For Bar Chord Lovers
INTRO | G | F |Dm | G | | G |G7 | C | - | | F |Dm | G | F | |Dm | G | CHORUS || G | - | - | - | | G |G7 | C | - || | G | - | - | - | INTER | G | - | C | - | |Am |D7 | G | - | | G |G7 | C | - | | F |D7 | G | F | |Dm | G | VERSE || G |G7 | C | - | |Am |D7 | G | - || | G |G7 | C | - | |Am |D7 | G | - | Back To Chorus
Your comments will keep me going