- Tikiri Malee – ටිකිරිමලී
- Artist: Anil Bharathi
- Lyrics:Clarence Wijewardhana
- Music: Clarence Wijewardhana
- Cut & Paste Transpose
Tikiri Malee | ටිකිරිමලී
G major
INTRO / INTER | + | || G | - | D | - | | D |D7 | G | - || CHORUS G D ටිකිරිමලී පාසැල් යන පොඩි අඩි පාරේ D D7 G දෙපස දිගේ සුදු මල් පිපුණා G D ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ D D7 G මගේ හදවත ඔබ වෙත බැඳුණා // VERSE G D නියර දිගේ ඇඹුල රැගෙන කුඹුරට එනවා D D7 G ඔබේ පිනට කරල් පැහෙනවා GG D ඇඹුල බෙදන කලද ම දෙස හොරෙන් බලනවා D D7 G මගේ හිතට රහස් කියනවා VERSE 2 G D හේනේ පැලේ පැල් රකිද්දි ඔබ සිහිවෙනවා D D7 G පාළු තනිය නැති වී යනවා G D මට ලැබේද වෙන ගමකට යාද සිතෙනවා D D7 G හිතේ දුකට කවි කියවෙනවා
Your comments will keep me going