Tika kalak sitan – ටික කලක සිටන්
Key: D Major Beat: 3/4
With Lyrics
INTRO || D | C | D | - || | D | - | G | - | | C | G | D | - | || D |Bm | C | D || || D | C | D | - || CHORUS D G D ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා D C D G C D අද මට නොදැනිම මගෙ දෙනෙතට කඳුලු පිරෙනවා D G D පිපි මලක් එලෙස මහ වනමැද පරවී යනවා D C D G C D ළංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා INTER | D | - | G | - | | C | G | D | - | | D |Bm | C | D | | D | - | G | D | VERSE 1 D F#m G D දුක ශෝකය මා හටනම් පුරුදුයි හැමදාම D C D G C D ආදර වදනින් මා හද පෙලුවේ ඇයි මෙලෙස D F#m G D සමුගන්නට නම් අහිමිවූ ආදරයෙන් මෙලෙස D C D G C D ඉවසම්ද මා කෙසේ සොඳුරියෙ මේ දුක කෙලෙස Back To Chorus VERSE 2 D F#m G D මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක D C D G C D ඔබ තුටින් සිටී නම් මට සතුටකි හැමදාම D F#m G D ආදරයක ඇති වේදනාව දැනෙනවු දාක D C D G C D සිහිවේද මගෙ සොඳුරියෙ බිඳුවක් යලී මතක//// Back To Chorus
For Bar Chord Lovers
INTRO || D | C | D | - || | D | - | G | - | | C | G | D | - | || D |Bm | C | D || || D | C | D | - || CHORUS || D | - | G | - | | G | - | D | - | | D | - | C | D | | G | C | D | - || INTER | D | - | G | - | | C | G | D | - | | D |Bm | C | D | | D | - | G | D | VERSE || D | - |F#m| - | | G | - | D | - | | D | - | C | D | | G | C | D | - || Back To Chorus
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි|චන්ද්‍රලේඛා පෙරේරා /Chandrasena Hettiarachchi| Chandralekha Perera



Your comments will keep me going