- Artist: Chandralekha Perera, Priya Sooriyasena
- Lyrics: Premakeerthi De Alwis
- Music: Priya Sooriyasena
- Cut & Paste Transpose
Thun yame ra – තුන් යමේ රෑ
Key: E/A Major | Beat: 4/4
With Lyrics
INTRO | + | + | + | + | | E | - | - | - | | E | - | - | - | | B | - | E | A | | B | - | E | A | | B | - | CHORUS E Abm E7 A තුන් යමේ රෑ තුන් යමේ දුටු සිහිනයේ ඔබ රැජිණ වී F#m A B E මා ඔබේ හද රාජ්‍යයේ රජ වුණා රෑ සිහිනයේ E Abm E7 A තුන් යමේ රෑ තුන් යමේ දුටු සිහිනයේ ඔබ රජ වෙලා F#m A B E මා ඔබේ හද විජිතයේ රැජිණ වූයෙමී සිහිනයේ INTER | E | - | A | - | | A | - | - | - | | A | - |F#m| - | | A |E7 | E | - | | A | - | E | - | | A | - |E7 | A | VERSE 1 A E7 A සුනීල රජ මල් පොකුණේ ඔයා රැයේ දිය කෙළනේ E D E E7 A පොකුණු තෙරේ මා උන්නා රැයේදි මා දුටු සිහිනේ A E7 A පුරාණ රන් දෝලාවේ ඔයා නිරිඳු සේ ආවේ E D E E7 A මගේ ළඟින් ඔබ උන්නා රැයේදි මා දුටු සිහිනේ Back To Chorus VERSE 2 A E7 A ත්‍රිශූල තෝමර ඔසවා පෙනේවි සේනා එනවා E D E E7 A පෙම් පියසේ හුන් සතුරෝ බියේ ම මට දිව යනවා A E7 A උදාර ප්‍රේමය නිම වී ගියා ද සිහිනෙන් පියවී E D E E7 A සිහිනෙන් හෝ හැබැහින් හෝ නොයන්න කුමරිය සැඟවී Back To Chorus
For Bar Chord Lovers
INTRO | + | + | + | + | | E | - | - | - | | E | - | - | - | | B | - | E | A | | B | - | E | A | | B | - | CHORUS || E | - |Abm| - | |E7 | - | A | - | |F#m| - | A | - | | A | - | B | E || INTER | E | - | A | - | | A | - | - | - | | A | - |F#m| - | | A |E7 | E | - | | A | - | E | - | | A | - |E7 | A | VERSE || A | - | - | - | | A |E7 | A | - | | E | - | D | - | | E |E7 | A | - || Back To Chorus
ප්‍රියා සූරියසේන| චන්ද්‍රලේඛා පෙරේරා |Priya Sooriyasena|Chandralekha Perera



Cord tarnspos karanna option ekak denna.