Thotupola Ayne | තොටුපොල අයිනේ
Key: D major | Beat: 4/4
With Lyrics
INTRO | D | - | D | - | x 4 | D | - | CHORUS D D A A7 D තොටුපොල අයිනේ.......කව්ද අත වනන්නේ D A A7 D කව්ද අත වනන්නේ......තොටුපොල අයිනේ// INTER | D | - | D | - | x 3 VERSE 1 D හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ D G උණ පදුරේ හෙවනේ D D D7 D හබල බිදීලා...ආ.හබල බිදීලා පෙරළුන ඔරුවක D සුන්බුන් නෙත දැවටේ D ඒ දෙස නොබලමි ඒ දෙස නොබලමි D D තොටුපොල අයිනේ කව්ද අතවනන්නේ VERSE 2 D ආමඟ අදුරේ පෙරමඟ එගොඩින් D G තරු යුවලක් ඇවිලේ D D ඔරු කඳ ඇතුලේ..ඒ..ඔරු කඳ ඇතුලේ D7 D නුපුරුදු සුවඳක් දියමංකඩ විසිරේ.. D හෙටමම හිනැහෙමි හෙට මම හිනැහෙමි D D තොටුපොල අයිනේ- කව්ද අතවනන්නේ
For Bar Chord Lovers
INTRO | D | - | D | - |x4 | D | - | CHORUS | D | - | | D | - | A | - | | A | - |A7 | - | | D | - | D | - | | A | - |A7 | D | | D | - | INTER | D | - | D | - |x3 VERSE | D | - | - | - | | D | - | G | - | | D | - | - | - | | D | - | - | - | | D | - |D7 | D | | D | - | - | - | | D | - | - | - | | D | - | - | - | | D | - | - | - |
වික්ටර් රත්නායක/Victor Rathnayaka

Your comments will keep me going