Thotiya | තොටියා
Key: E major | Beat: 4/4
With Lyrics
INTRO/INTER || E | - | A |F#m| | A |B7 | E | - || CHORUS E දෙගොඩ තලා යන ඟඟුලේ B එගොඩ පදී ඔහු අඳුරේ B මනහරය අවට තුරු සිරියා B B7 E කප්රුකකි ගමට තොටියා VERSE E දෑතට සවිදී ඔරුව හබල් ගා B එතෙර කරයි යන එන්නා B බාල මහලු සැම හට වඩවා පෙම E පදිති දිවා රෑ තුටිනා E B නිල් දිය පහලට වන්නේ B B7 E පෙණ කැටි නැග නැග එන්නේ E B ගඟු රැළ නැත නිහඬින්නේ??? B B7 E ඔහුගේ මන පවසන්නේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER || E | - | A |F#m| | A |B7 | E | - || CHORUS | E | - | - | - | | E | - | - | - | | E | - | - | - | | B | - | - | - | | B | - | - | - | | B | - | - | - | | B | - |B7 | - | VERSE | E | - | - | - | | E | - | - | - | | E | - | - | - | | B | - | - | - | | B | - | - | - | | B | - | - | - | | + | + | + | + | | E | - | - | - | || E | - | - | - | | B | - | - | - | | B | - |B7 | - | | E | - | - | - || Back To Chorus[the_ad id=’6203′]
ඇනස්ලි මාලේවන/Annesley Malawana

Your comments will keep me going