Thiline Lesin | තිළිණේ ලෙසින්
Key: D major | Beat: 6/8
With Lyrics
INTRO | G | - | - | D | | C | G | D | C | | C | D | C | D | CHORUS D D7 G තිළිණේ ලෙසින් පිළිගන්වමි D ඉටි මල් මිටක් මා හැදු G D පරවී නොයේ ඒ මල් සැලේ C D මගෙ ආදරේ ඒ වගේ // INTER | G | - | - | | G | C | G | D | | G | - | D | C | | C | D | C | D | VERSE 1 D G දුර ඈත සයුරෙන් එහා D පිටවීලා යනවා කියා….// C දැනගත්ත මොහොතේ හඬා D දැකගන්න ආවේ සොයා // Back To Chorus VERSE 2 D G ඔය දෑත දෑතේ තියා D කොඳුරන්න යන්නම් කියා….// C රිදවන්නෙ ඇයි මා මෙසේ D ඔබ නේද මගෙ ජීවිතේ // Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO | G | - | - | D | | C | G | D | C | | C | D | C | D | CHORUS | D | - |D7 | G | | G | - | D | - | | G | - | D | - | | C | - | D | - | | C | - | D | - | INTER | G | - | - | | G | C | G | D | | G | - | D | C | | C | D | C | D | VERSE || D | - | G | - | | G | - | D | - || | G | - | C | - | | C | - | D | - | | C | - | D | - | Back To Chorus[the_ad id=’6203′]
ඉන්ද්රානි පෙරේරා/Indrani Perera

Many thanks. Great work.
Cheers