Thawa Dawasak – තව දවසක්
Key: E Major | Beat 4/4
With Lyrics
INTRO/INTER 1 || E | - |Eadd9| - || | E | - | - | - | | F#m | - |C#m| - | |Aadd9| - | E | + | CHORUS E F#m7 Asus2 E තව දවසක් හමු වී ඉමු මේ භවේ E F#m7 Asus2 E එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ C#m7 G#m7 F#m7 Bsus4 ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ E F#m7 Asus2 E තව දවසක් හමු වී ඉමු මේ භවේ VERSE 1 E F#m7 B G#7 මදපවනේ මුසු කෙරුවේ යළි නොඑනා මතක අපේ C#n7 F#m7 B G#7 නිදි පැදුරේ ගෙවන පැයේ සිහි කෙරුවා සුවඳ ඔබේ C#m7 F#m7 Asus2 Bsus4 ජිවිතේ………… පාළුයි මගේ Back To Chorus INTER 2 |C#m7| - |G#m7 | - | |F#m7| - |Bsus4| - | |F#m7| - |Asus2| - | | E | - | - | - | | E | - | - | - | |F#m | - | C#m | - | |Asus2| -| E | + | VERSE 2 E F#m7 B G#7 තරු දෙවැටේ පිපෙන සඳේ දුක වැඩලා ලොවට අපේ C#m7 F#m7 B G#7 කිරි සයුරේ මුතු පතුලේ සැඟව ගියා මැණික මගේ C#m7 F#m7 Asus2 Bsus4 ආදරේ……….. ගීයක් වගේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER1 || E | - |Eadd9| - || | E | - | - | - | | F#m | - |C#m| - | |Aadd9| - | E | + | CHORUS ||F#m7| - |Asus2| - | | E | - | - | - || |C#m7| - | G#m7| - | |F#m7| - |Bsus4| + | |F#m7| - |Asus2| - | | E | - | - | - | VERSE | E | - | - | - | |F#m7| - | B |G#7| |C#m7| - | - | - | |F#m7| - | B |G#7| |C#m7| - |F#m7| - | |Asus2|- |Bsus4|+ | INTER 2 |C#m7| - |G#m7 | - | |F#m7| - |Bsus4| - | |F#m7| - |Asus2| - | | E | - | - | - | | E | - | - | - | |F#m | - | C#m | - | |Asus2| -| E | + |[the_ad id=’6203′]
කීර්ති පැස්කුවෙල්|නන්දා මාලනී/Keerthi Pasqual|Nanda Malani
![sinhala song book](https://www.sinhalasongbook.com/wp-content/uploads/2020/04/donate-banner.png)
Good job. Thanks