Thawa Dawasak – තව දවසක්
Key: E Major | Beat 4/4
With Lyrics
INTRO/INTER 1 ||E∆ | - | - | - || | E | - | - | - | |F#m| - |C#m| - | |A9 | - | E | + | CHORUS E F#m A E තව දවසක් හමු වී ඉමු මේ භවේ E F#m A E එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ C#m Abm F#m B7 ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ E F#m A E තව දවසක් හමු වී ඉමු මේ භවේ VERSE 1 E E7 F#m B7 Ab7 මදපවනේ මුසු කෙරුවේ යළි නොඑනා මතක අපේ C#m F#m B7 Ab7 නිදි පැදුරේ ගෙවන පැයේ සිහි කෙරුවා සුවඳ ඔබේ C#m7 F#m A B7 ජිවිතේ………… පාළුයි මගේ Back To Chorus INTER 2 |C#m| - |Abm| - | |F#m| - | B | - | |F#m| - | A | - | | E | - | - | - | | E | - | - | - | |F#m| - |C#m| - | | A | - | E | + | VERSE 2 E E7 F#m B7 Ab7 තරු දෙවැටේ පිපෙන සඳේ දුක වැඩලා ලොවට අපේ E E7 F#m B7 Ab7 කිරි සයුරේ මුතු පතුලේ සැඟව ගියා මැණික මගේ C#m7 F#m A B7 ආදරේ……….. ගීයක් වගේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO ||E∆ | - | - | - || | E | - | - | - | |F#m| - |C#m| - | |A9 | - | E | + | CHORUS ||F#m| - | A | - | | E | - | - | - || |C#m| - |Abm| - | |F#m| - |B7 | + | |F#m| - | A | - | | E | - | - | - | VERSE || E | - |E7 | - | |F#m| - |B7 |Ab7|| |C#m7|- |F#m| - | | A | - |B7 | + | INTER 2 |C#m| - |Abm| - | |F#m| - | B | - | |F#m| - | A | - | | E | - | - | - | | E | - | - | - | |F#m| - |C#m| - | | A | - | E | + |[the_ad id=’6203′]
කීර්ති පැස්කුවෙල්|නන්දා මාලනී/Keerthi Pasqual|Nanda Malani

Your comments will keep me going