Thatiya Madde | තැටිය මැද්දේ
Key: D major | Beat: 6/8
With Lyrics
INTRO/INTER | + | D | | D | - | D | A | |F# | G | E | D | | D | - | D | - | |D7 | G | A |A/G| |D/A| D | CHORUS D තැටිය මැද්දේ කළු කරාපු පහන් තිරය මැදට ආපු A හනුමන්ටත් පුදුම හිතෙනවා A Em C රාමාටත් බැරි උණාවු මහ වැඩකට පෙලඹුණාවු A A7 D අපි දැකලා එයා අඬනවා// D Em A7 D ඇයි කොහෙද එයා නෑ නෑ දැන් එයා මෙහේ නෑ// VERSE 1 D ඉරට එළිය අඩු උණාට සඳට එළිය අඩු උණාට A අපිට මොටද කණාමැදිරියෝ Em C මදුරු තුඬට අහු උණාට ඇඟෙන් බිඳක් අඩු උණාට A G D A7 D නෑ නෑ නෑ නේ දෙනෙත් අඬන්නේ Back To Chorus VERSE 2 D ඉසුරු අහුරු මළු පුරාපු අමුතු ලොවක අපි රඳාපු A සිහින සිහින නොවේ සැම දිනේ Em C දිනක අපට අප පතාපු ලොවක රජව නම් දරාපු A G D A7 D පෑදේ පෑදේ වාසනාවේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER | + | D | | D | - | D | A | |F# | G | E | D | | D | - | D | - | |D7 | G | A |A/G| |D/A| D | CHORUS || D | - | - | - | | D | - | A | - | | A | - |Em | C | | A |A7 | D | - || | D | - |Em |A7 | | D | - | VERSE | D | - | - | - | | D | - | A | - | |Em | - | C | - | | A |A7 | D | - || | A |G/D|A7 | D | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going