Tharuna Jeevithe ape – තරුණ ජීවිතේ අපේ
Key: G major | Beat: 6/8
With Lyrics
| G | - | - | - | INTRO/INTER | G | - | - | - | |D7 | - | G | - | | G | - | - | - | |D7 | - | G | - | CHORUS G D7 තරුණ ජීවිතේ අපේ විනෝදයෙන් D7 G ගෙවන්න ඕන සතුරු නොවී සාමයෙන් G D7 මිතුරු මිතුරියන් ලෙසේ අපී හොඳින් D7 G එන්න ප්රීතිවන්න සැවොම දැන් ඉතින්// VERSE 1 C G සැලෙන මඳ පවන් පිනවන්න සිත් සතන් D7 G නුදුවන්න අප වෙතින් තරහයි ගියොත් ඉතින්// | G |D7 | G | + | Back To Chorus VERSE 2 C G සුකුමලිය බොළඳය තරුණ ලලන කොමලය D7 G සිවුමැලිය සොඳුරුය ඔය ගමන කදිමය// | G |D7 | G | + | Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | G | - | - | - | |D7 | - | G | - | | G | - | - | - | |D7 | - | G | - | CHORUS | G | - |D7 | - | |D7 | - | G | - | | G | - |D7 | - | |D7 | - | G | - | VERSE | C | - | G | - | |D7 | - | G | - | | C | - | G | - | |D7 | - | G | - | | G |D7 | G | + | Back To Chorus
නොයෙල් රණසිංහ/ලා සිලෝනියන්ස්| Noel Ranasinghe/La Ceylonians

Your comments will keep me going