Tharu Mal Yayama | තරු මල් යායම
Key: Ab major | Beat: 2/4
INTRO / INTER |Ab | -|Eb |- | |Bbm|Eb|Eb7|Ab| |Ab | -|Eb |- | |Ab | -| - |C#/Ab| |Ab |Eb|Ab |- | |Ab | +| CHORUS Ab Eb C# තරු මල් යායම පොඩිකර අහස් විලේ Eb C# Ab ඉර හඳ මිරිකා දියකර සාගරයේ Ab Eb7 Gm Eb/Ab අඳුරේ උන්නෙමි ලොවම එපා වී Eb C# Emaj7 Ab මා හැරදා ඈ ගිය දවසේ Ab Eb Ab මා හැරදා ඈ ගිය දවසේ VERSE 1 Ab Eb දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී Eb Eb7 Ab පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී Eb C# Eb Ab තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින් Eb C# E Eb7 Ab එකම ළඳක් වෙත පෙම් කල උමතුවෙනි VERSE 2 Ab Eb නුවර උයන් මැද හමුවූ ළඳුන් නැතී Eb Eb7 Ab යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී Eb C# Eb Ab තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින් Eb C# E Eb7 Ab එකම ළඳක් වෙත පෙම් කල උමතුවෙනි
Gunadasa Kapuge

Your comments will keep me going