Tharu Ath Akurin | තරු අත් අකුරින්
Key: E minor | Beat: 6/8
With Lyrics
INTRO | Em | - | G |Em | | Em | - | G |Em | |G/Am|G/D|Em |Em | CHORUS Em B D තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත Am G B Em ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත// INTER | G | - |Am | - | |Em/D|C/D|Em | - | | Em | - | VERSE 1 Em G A මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම් D A D7 Em සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම් (|G|Em|) C G D එලි කරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම් Am G B Em පැල්පත ද මට හොදයි මිහිරියෙ එක හිත ඇත්නම් VERSE 2 Em G A කල්ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ D A D7 Em කල්පනා කල පමණ මට කල්පනාවක් නැතේ (|G|Em|) C G D ඇඳිරියද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ Am G B Em එනු මැනවි රස බලමු සෙවනක එකම පැල්පතේ
For Bar Chord Lovers
INTRO | Em | - | G |Em | | Em | - | G |Em | |G/Am|G/D|Em |Em | CHORUS |Em | - | B | D | |Am | G | B |Em | INTER | G | - |Am | - | |Em/D|C/D|Em | - | | Em | - | VERSE |Em | - | G | A | | D | A |D7 |Em | | G |Em |Em | - | | G | A | D | A | |D7 |Em | C | G | | D | - |Am | G | | B |Em | fade
වික්ටර් රත්නායක/Victor Rathnayaka

Your comments will keep me going