Tharu Arundhathi | තරු අරුන්දතී
D minor
INTRO / INTER | Dm | - | C | - |Gm | - | Dm | - | | Dm | - | C | G | F |Dm | - | F | | F |Dm | - | A | Dm| - | Bb | A | | Dm | - | CHORUS Dm Bb Dm තරු අරුන්දතී නෙතු පහන් නිවා Gm Dm දුර නිසොල්මනේ හිඳිනා Dm F G මඟ වනස්පති ලිය ලදල්ලකින් Bb Dm පිණි පොදක් සෙමෙන් සලනා VERSE 1 F Dm C ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ Gm Dm කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා Dm G Em අළුත් මලින් පිරි වනෝද්යානේ G C සැඳෑ බොල් හුළඟේ F Am Dm මට තනියක් දැනුණා VERSE 2 F Dm C වැලපෙන මා හද කැටපත් පවුරේ Gm Dm හංස ගීතය ලියැවෙන දා Dm G Em පළමු අරුණු රන් රේඛාවක් සේ G C ප්රාර්ථනා සුවඳේ F Am Dm ඔබ එතැයි සිතුණා VERSE 3 Dm Bb Dm පිපි මලින් මලේ රොන් සුනු විසිරී Gm Dm හද දිදී සුසුම් රඟනා Dm F G ඔබ කවුළු පියන් හැර පාන්දරින් Bb Dm කොයි ගියේද මට සිතුණා

Your comments will keep me going